Rs 750,000 per perch
Description
For sale by
Dewa Vidanagamage
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
💥 අකුරැස්ස පරදූව ඉඩම් කැබලි හතක් විකිනීමට
👉පර්චස් 6,6.5,10,10.5,12 ප්‍රමානයෙන්
👉ප්‍රදේශීය සභා අනුමැතිය සහිතයි
👉නල ජලය,ඉඩමටම විදුලිය සහිත අවශ්‍යනම් බැංකු ණය ලබාගතහැකි පිරිසිදු ඔප්පු
👉අකුරැස්ස - මාතර ප්‍රදාන මාර්ගයේ සිට 30M
අකුරැස්ස නගරයට 3km
මාතර නගරයට. 16km
මාතර අධිවේගී පිවිසුමට. 11km
🔥මනරම් වෙල්යායකට මුහුනලා ඇත
❗️පැමින පරීක්ෂා කර බලා සුදුසු දැයි බලන්න
❗️කදිම ආයෝජනයක්
📍මිල පර්චස් එකක් - ලක්ෂ 07 සිට…….
(පස් පුරවන ලද වගුරු බිමක් නොවේ)
❗️සංවර්ධන කටයුතු නියමිත ප්රමිතියටම සිදුකර ඇත
📞


