සියලු පහසුකම් සහිත ඉඩමක් තියෙනවා අකුරැස්ස, නගරයට ඉතා ආසන්නව, බැංකු ණය පහසුකම් ලබා ගැනීමට හැකි නිරවූල් ඔප්පු,
කිසිදු ස්වභාවික විපත් නොමැති ඉඩමක්, උසස් අසල්වැසි වටපිටාවක්
අකුරැස්ස නගරයට 2km අඩු දුරක්,
මහරෝහලට ඉතා ආසන්නයේ,
මහා විද්‍යාලයට ආසන්නයේම