අකුරැස්ස රොහලට ආසන්නව
අකුරැස්ස මහ විද්‍යාලයට ඇවිද යන දුරින් නගර සීමාව තුල,
ස්වාභාවික විපත්වලින් තොර පර්ච් 11.5ක අගනා බිම් කොටසක් විකිනීමට ඇත.
විදුලිය සහ නල ජලය ලබාගෙන ඇත.