අකුරැස්ස - මාතර ප්‍රධාන පාරට ඉතා ආසන්නයෙන් ඉඩමක් විකිණීමට
අකුරැස්ස - මාතර පාරට 20m දුරින්,
අකුරැස්ස, ගොඩපිටිය පාසල් සීමාවන් තුළ,
විදුලි බල මණ්ඩලය ට යාබදව පිහිටා ඇත.
නල ජලය, විදුලිය පහසුකම් සහිතයි.
ව්‍යාපාර මෙන්ම පදිංචියට ද සුදුසුයි.
Land for sale very close to the Akuressa-Matara main road.
Located 20m from the Akuressa-Matara road,
Within the Godapitiya school zone in Akuressa,
Adjacent to the Electricity Board.
Equipped with pipe-borne water and electricity connections.
Suitable for both commercial and residential purposes.