අක්කරයක ඉඩම විකිනීමට ඇත .
තල්ගහවිල බස් මාර්ගය හොරණ .
ප්රධාන බස් මාර්ගයට මුහුනලා ඇත .
හොරණ රත්නපුර බස් මාර්ගයට දුර 1.7 m
හොරණ නගරයට දුර 3 km
මොරගහහේන නගරයට 4.8 km
පොල්ගස් 80 පමණ .
කොස්ගස් 20 ක් පමණ .
මැහෝගනී ගස් කිහිපයක්
පදිංචියට ,
කර්මාන්ත සාලාවක් .
විලා එකක්
සහ වෙනත් ඕනෑම වියාපාරයක් සදහා සුදුසුයි .
ආදායම් ලබන ඉඩමකි.
ඉඩම පිටුපස සුන්දර වෙල්යාය
පර් 1 ක මිළ 440000