කොළඹට නුදුරින් පිහිටි , මීගොඩ ආටිගල පාරෙන් .
හයිලෙවල් බස් පාරට 2.5 km.
ලොලේවල් බස් පාරට 3.5 km.
ආටිගල පාරට මීටර් 450 යි.
අක්කර කාලක බිම් කොටස් .
රඹුටන් ,දුරියන් ,මැංගුස් ,පොල් , ගම්මිරිස් ආදි ගස් සමග .
දැනට ඵලාදාව ලබා ගත හැක .
නේවාසික හෝ නිවාඩු නිකේතනයකට ,වගා කටයුතු වලට කදිම .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය මාස 24 න් පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ..