අක්කර 3ක ඉඩම
හොරණ දික්හේනපුර
හොරණ නගරයට 3km
දික්හේනපුර කාපට් මාර්ගයට 300m
ශීල සුව අරණ බක්කුල මහා සෑයට 2km
සුන්දර නිස්කලංක හරිත පරිසරයක් තුළ
ඕවිට කොටස අක්කර 1යි.
නළ ජලය, විදුලිය සමඟ කුඩා නිවසක්ද සහිතය.
දැනට තාවකාලිකව කුලියට පවුලක් වාසය කරයි.
කුඹුරු කොටස අක්කර 2යි.
මුළු ඉඩම 9,000,000/=
කුඹුරු ඔප්පු
වැඩි විස්තර සඳහා අමතන්න.