🌿🏡 කෑගල්ල – කොටියාකුඹුරින් අක්කර 2.5ක ආදායම් ලබන වටිනා වතු ඉඩමක් හා අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට! 🏡🌿
💰 සම්පූර්ණ මිල රු. ලක්ෂ 250/- පමණයි
(දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
📍 ස්ථානය: කෑගල්ල – කොටියාකුඹුර
🌴 අක්කර 2.5ක ආදායම් ලබන වතු ඉඩම
පොල්, කුරුඳු, වල්ලපට්ට, පුවක්, දූරියන්, අඹ, රඹුටන්, කොස් ඇතුළු වටිනා ගස් රාශියකින් සමන්විතයි.
🏞️ සුන්දර ඇළ පාරකට මැදිව පිහිටි මෙම දේපළ, කාපට් මාර්ගයකට මායිම්ව පිහිටා ඇත.
✨ ව්‍යාපාරික ආයෝජනයකට අතිශයින් සුදුසුයි!
🏨 Hotel
🌿 Eco Resort
🏡 Holiday Villa
🌄 Nature Retreat
වැනි ව්‍යාපාර සඳහා ඉතාමත් සුදුසු ස්ථානයකි.
📍 ප්‍රධාන ආසන්නතා
🚗 කොටියාකුඹුර නගරයට කි.මී. 2.7 පමණයි.
🏠 අංගසම්පූර්ණ දෙමහල් නිවස
🔹 ඉහළ මහල
🛏️ නිදන කාමර 2
🛋️ සාලය
🌅 බැල්කනිය
🚿 නාන කාමරය
🔹 පහළ මහල
🛏️ නිදන කාමර 3
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🍳 කුස්සිය
🏡 වැරැන්ඩාව
🚗 වාහන නැවැත්වීමේ පහසුකම්
💎 අමතර පහසුකම්
🎥 මුළු දේපළම CCTV ආරක්ෂක කැමරා පද්ධතියෙන් ආවරණය කර ඇත.
💧 උල්පත් ජල පහසුකම්
⚡ විදුලි පහසුකම්
📜 සින්නක්කර ඔප්පු
🌟 පදිංචියටත්...
🌟 ව්‍යාපාරයකටත්...
🌟 ආදායම් ලබන දිගුකාලීන ආයෝජනයකටත්...
මෙය අගනා අවස්ථාවක්!
📌 Ref No : EE SA 12827