💥💥2026 නව වසරට බදවාගැනීම්...
‼️‼️මෙවර A/L අවසන් කල සැමට අයදුම් කිරීමට අවස්ථාව
තනතුර :- Airport Food Packing Officer
🛑ඔබත් කටුනායක ගුවන් තොටුපළ අභිමානවත් රැකියාවකට සිහින මැව්වාද???ඒ සිහිනය සැබෑවක් කරගන්න අදම අප හා එක්වන්න ...
✴️✴️ක්ෂේත්රයේ ඉහළම වැටුපක් සමගින් අභිමානවත් රැකියාවකට හදිසි බදවාගැනීම් මේ දිනවල...
✈️✈️✈️✈️✈️✈️✈️
සුදුසුකම්:-
🔰වයස 18-45 අතර පිරිමි, 18-40 අතර ගැහැණු සේවකයන්ට අයදුම් කළ හැක
🔰 ආයතනය මගින් නොමිලේම පුහුණුව ලබා දේ
☝️අපෙන් ඔබට...
🔖මසකට 65 000/- 75000/-දක්වා ආකර්ශණීය වැටුප්
🔖පැය 12 සේවා කාලය• (Day & Night)
🔖සේවා කාලය තුළ ආහාර නොමිලේ/නවාතැන් පහසුකම් සහන මිලට
🔖ETF / EPF ඇතුළු සියලු ම ආයතනික දීමනා
🔖මාස 03 මාස 06 අතර ඔබගේ දක්ෂතාවය මත ස්ථිර වීමට අවස්ථාව
🔖යහලුවන් / කන්ඩායම් වශයෙන් හෝ කපල් සැමට ඉල්ලුම් කර හැක .
🎀 සිංහල/දමිළ/ආගම් භේදයක් තොරව අයදුම් කළ හැක
පුරප්පාඩු සීමිත බැවින් අදම වෙන් කරවා ගන්න...
☎️076 2053513