AirPods Pro 3 (2025)
Newly Released AirPods Pro 3, launched together with the iPhone 17 Series, featuring Active Noise Cancellation (ANC), Adaptive Audio, New Touch Controls, and Enhanced Voice Isolation & Genuine Quality Products
Airpods Pro Gen 2 or 3 කියලා එව්ව ( 1500යේ - 2000 ) බොරුවට ඔයත් රැවටුනා ද ? Order කරපු එක නෙවෙයිද ගෙදර ආවේ . Photos, videos වල තිබුන එකට වඩා බාල product එකක් නේද ආවේ. Order එක ආවට පස්සේ Phone numbers වැඩ නෑ නේද? ඒ නිසා පරිස්සමින් ❗
අපගේ Products ඔයාලට PAYZY App එක හරහා Installments (වාරික) 4 කින් ගෙවීමටත් KOKO App එක හරහා Installments (වාරික) 3 කින් ගෙවීමටත් පුළුවන්. එතකොට ගොඩක්ම අඩු Price එකක් තමා ඔයාලට මාසෙකට ගෙවන්න වෙන්නෙ.
අපේ PAST CUSTOMERS ලගෙන් අපිට ලැබුණු FEEDBACKS බලලාම ORDER කරන්න.
Newly Released Airpods Pro 3 - 2025 Edition Features!
Premium grade
Sealed Pack
Wholesale/ Retail
Active Noise Cancellation (ANC)
New Adaptive Audio
USB-C Case
Full Touch Case
Longer Battery Life
five ear tip sizes (XXS, XS, S, M, L)
Bluetooth 5.3
Personalised Spatial Audio
Transparency Mode
Conversation Awareness
Swipe up or down on the stem to adjust volume
MagSafe Charging Case (USB-C)
And many more options!
ANC ගැන බොරු කතා අහලා, ANC Sticker එක ගහලා ආවා නිසා රැවටුන අය ඉන්නවා නම් අපි ගාවට ඇවිත් ANC වලින් වෙන්නේ මොකක්ද කියල බලන්න... එන්න බැරි අය අහලා දැනගන්න... Call එකේ අනිත් කෙනාට ඇහෙන්න කෑගහන්න ඕන නෑ මෙකෙන්.
Noise cancellation Mode, Transparency Mode and Adaptive Mode ඇත්තටම Work කරන Product ඕන අය ඉන්නවා නම් Quality එක Check කරලාම අපේ RAJAGIRIYA STORE එකට ඇවිත් මිලදී ගන්න.
අපේ Rajagiriya Store එකට ඇවිල්ලා Quality එක Check කරලාම ගන්නත් පුලුවන්. One Day වලින් ඔයාට අපි Island wide delivery Arrange කරලාම දෙනවා.
ඕනෑම කෙනෙකුට , Ape Website එක හරහාත් විශ්වාසයකින් යුතුව අපේ Products පහළ Link එකෙන් Purchase කරන්න පුළුවන්.
Website Link : www.hypertecho.com
ඒ වගේම අපේ Past Customers ලගෙන් අපිට ලැබුණු Feedbacks පහළ Link eken බලන්නත් අමතක කරන්න එපා!
We have a different variety of Products :
1. Newly Released AirPods Pro 3, launched together with the iPhone 17 Series, featuring Active Noise Cancellation (ANC), Adaptive Audio, New Touch Controls, and Enhanced Voice Isolation
2. Airpods Pro Gen 2 white type C Edition with 100% working ANC ( Noise cancellation, Transparency mode and Adaptive Mode)
3. Airpods Pro Gen 2 Display New Edition with 100% Working ANC ( Noise cancellation and transparency mode)
4. Airpods Pro Gen 2 white lightning Edition
5. Airpods Pro Gen 2 Matt Black lightning 2024 Edition
6. Airpods Pro Gen 2 Matt Black Type C 2025 Edition
7. Airpods Pro Gen 2 covers (Sillicone cases, Leather cases and Spigen Cases)
8. Original Super Fast-charging power banks
9. Genuine smart watches ( HK 10 Pro max plus 2025 Edition)
10. Genuine chargers ( 25w, 38w, 45w )
11. Wired Headset and Wireless Headphones
12. Neckbands ( Celebrat )
13. Original Cables ( Baseus, Moxom )
14. Genuine Speakers ( JBL )
HYPER TECH
Albert place, Rajagiriya
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



