Rs 6,850
Description
For sale by
Amithodana Gunathilaka
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
🔥ඔයාල දන්නවද prime quality air pods හදුන ගන්නෙ කොහොමද කියල...🔥
🔴ඒ තමයි ඒ product එකේ තියන sound quality එක..🔴
⭕️අපි ඔයාලට, මේ air pods pro 2nd gen, prime version එක recommend කරන්නේ, market එකේ අඩු මිලට තියන products වලට වඩා, මෙකේ තියන හොද sound quality එක වගේම built quality එක නිසා.
⭕️Box එකේ අපිට user manual එක, charging case එක, charging cable එක වගේම extra ear buds බලා ගන්න පුලුවන්.
⭕️Ear detection, touch sensors පහසුකම් සමග පැය 6ක හොද battery life එකක් apple වගේම android use කරන ඔයාට මෙ product එකෙන් experience කරන්න පුලුවන්.
⭕️ඔයා iphone එකක් use කරනව නම්, popup window එක, magsafe එකේ එන built in speaker මගින් find my device option එක, active noise cancellation පහසුකම වගේ special features ගොඩක් තියනව.
⭕️එහෙනම් තවත් පරක්කු නොවී ඔයගෙ airpods pro එක අදම free cash on delivery පහසුකම සමග ඇණවුම් කරන්න.🚚
⭕️නම, ලිපිනය සමග දුරකථන අංක 2ක් ලබා දෙන්න.