ආයුබෝවන් 🙏🥰
ඔබ ගේ නිවසේ හෝ කාර්යාලයෙහි වායුසමීකරණයන්ත්රයක් තිබෙනවද?😎
නමුත් දැන් ඉස්සර වගේ කූල් එක නැ නේද 😐
කරන්ට් බිල් එකත් වැඩී නේද 😪
එහෙනම් ඔයාගෙ වායුසමීකරණයන්ත්රයත් Service කරගන්න කාලෙ හරි.
ලොකු මුදලක් දීල ඔයා ගන්න වායුසමීකරණයන්ත්රය දිගු කාලයක් අලුත් වගේ පාවිච්චි කරන්න අපිත් එක්ක ඔබත් එකතු වෙන්න 😍
Our Service 😎
Full service and normal service 😎
Gas leek repair and gas top up ❄️
Inverter and none inverter Cad repair and brand new replacement
Ac installation 😼
Brand new Ac sales 😍
Condenser replacement 😼
සියලූම සෙවාවන් ඔබට අප ආයතනය මගින් ලබාගත හැක.
පලපුරුදු සේවක පිරිසක් මගින් අප ඔබට උපරිම සෙවාවක් ලඹා දිමට කැප වෙන්නෙමු.😎
දැන්ම අප අමතන්න
Ref COOL Technology Maharagama
Azmin Fernando