තත්වය : අලුත්ම.
මාදිලිය : 3090-12.5
සැකැස්ම : මිලිමීටර් 90 සිලින්ඩර් 2ක් සහ 80mm එක සිලින්ඩරයක් (2nd stage) සහිතයි.
උපරිම පීඩනය : බාර්ක් 12.5 දක්වා ගබඩා කල හැක.
අශ්ව බල 7.5,ක මිනිත්තුවට වට 2800 - 2900 වේග පරාසයේ මෝටර් සමග භාවිතා කල හැක.
ලීටර් 300 (අශ්ව බල 7.5) කම්ප්රෙශර් සඳහා බහුලවම භාවිතා වේ.
අලෙවිය :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Type : 3090-12.5
Configuration : 2 x 65mm intake cylinders and 80mm second stage cylinder.
Rated max pressure : 12.5 bar.
Compatible with 7.5HP 2800 - 2900 RPM motors.
Mostly applicable with 300L air compressors.
Comes with air cleaners.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.