තත්වය : අලුත්ම.
ආකෘතිය : 2065-8
සැකැස්ම : මිලිමීටර් 65 සිලින්ඩර් 2ක් සහිතයි.
උපරිම පීඩනය : බාර් 8ක් දක්වා ගබඩා කල හැක.
අශ්ව බල 3ක මිනිත්තුවට වට 2800 - 2900 වේග පරාසයේ මෝටර් සමග භාවිතා කල හැක.
ලීටර් 100 සහ ලීටර් 200 (අශ්ව බල 3) කම්ප්රෙශර් සඳහා බහුලවම භාවිතා වේ.
අලෙවිය :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
Condition : Brand new.
Type : 2065-8
Configuration : 2 x 65mm intake cylinders.
Rated max pressure : 8 bar.
Compatible with 3HP (2.2kW) 2800 - 2900 RPM motors.
Mostly applicable with 100L and 200L air compressors.
Comes with 02 air cleaners.
Cash price Rs. 29,500.00.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.