AIR COMPRESSOR 58L
Model NO.: MB2051
Power: 2HP
Voltage: 220V
Speed: 1030 rpm
Tank: 58L
Pressure: 8bar/116psi
Capacity: 120L/min
Price : 72500/-
Six months warranty
වගකිම් කාලය පසුවද අලුත්වැඩියාවන් අපගේ ම්ගොඩ (හෝමාගම)Kaluarachchi electricals සේවා ආයතනය මගින් සිදු කරනු ලැබේ. පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන්නන්ට)
KALUARACHCHI HARDWARE & TOOL CENTER
T
TOOL CENTER: 600/16 ATIGALA ROAD,
MEEGODA
ඔබේ පහසුව සදහා -:
ඉලෙක්ට්‍රොනික කාඩ් පත මගින්
මුදල් ගෙවීමට හැක.(කොන්දේසි සහිතයි).
අප ආයතනයට පැමිණීමට
අපහසු පාරිභෝගිකයන් හට
කුරියර් සේවාව මගින් භාණ්ඩ
නිවසටම ගෙන්වා ගත හැක.
🛑Facebook page: h
Location 📍 https://goo.gl/maps/eTcxq9xhjggHiVoh8