බයික් එක අරගෙන මාසයයි තවම . රට යන්න සල්ලි අවශ්‍යය තාවයක් නිසා තමයි බයික් එක දෙන්නෙ ඉක්මනින් .
වෝල්ට් 2000w . ඕන කන්දක් අදින්න පුලුවන් .
බැට්රියට බැට්රියක් දෙනව . Free සේවිස් එකක් කරා පලවෙනි එක .
බයික් එකට හීරීමක් වත් නෑ .
බයික් එක බලන කෙනෙක්ට ගාන වෙනසක් කරනව අනිවාරෙන් .
මම ගත්ත ගාන 580000/ .උපරිම අඩු කරල දෙන්නම් හදීසි මුදල් අවශ්‍යය තාවයක් නිසා