අහංගම නගරය ආසන්නයෙන් අගනා බිම් කොටස්
පර්චරසයක් රුපියල් 136,000/=සිට ඉහලට.
(පර්ච් 19 බිම් කොටස් )
නිරවුල් ඔප්පු, විදුලිය,ජලය,අඩි 30 කාපට් පාර අඩි 20 තාර පාර, මනාව ඉදිකරන ලද කාණු පද්දති සමග සියලු පහසුකම් සහිත.
ඉඩමක් අපෙන් ඔබට.
පොලි රහිත ගෙවිම් ක්රම සමගින් එක වර ගෙවිමෙදි විශෙශ වට්ටම්ද ලබා ගැනිම්ට හැකියාව.
මුලින්ම රුපියල් 100000ක් ගෙවා ඉඩම වෙන්කරවා ගන්න.
එක්වර මුලු වටිනාකම ගෙවිමෙදි 7% ක සුවිශේෂී දිමනාවක්.
මුලු වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය මාස 18ක් ඇතුලත පොලි රහිතව ගෙවිමේ හැකියාව.
මුලු වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය බැංකු ණයක්. වශයෙන් ලබා ගැනිමේ හැකියාව. (ඊට ආදාල ලියකියවිලි අප විසින් සාදා දෙනු ලැබේ).
මුලින් 40%ක් ගෙවා අප ආයතන විසින් ලබාදෙනු ලබන ණය මුදලටද යෑමට හැකිය (10.5පොලිය).
ඔබගේ සිහින නිවස ඉදි කරගන්න දැන්ම ඔබට අවශය ඉඩම වෙන්කරවා ගන්න.