240-perch fertile agricultural land for lease
Located only 1 km from Minuwangoda town
Ideal for commercial agriculture, greenhouse cultivation, nursery projects and agribusiness
Two fully equipped agricultural net houses
Total net house extent approximately 10,000 sqft
Modern irrigation and drip irrigation facilities installed
Ready for immediate cultivation and farming operations
Remaining land highly suitable for cultivation
Electricity and well water available
Natural stream flowing nearby the land
Peaceful and productive agricultural environment
Easy access to roads, markets, banks and transport facilities
Excellent opportunity for profitable farming or investment
පර්චස් 240ක සාරවත් කෘෂිකාර්මික ඉඩම
මිනුවන්ගොඩ නගරයට කි.මී. 1යි
වාණිජ කෘෂිකර්මාන්තය, හරිතාගාර වගාව සහ කෘෂි ව්‍යාපාර සඳහා සුදුසුයි
සම්පූර්ණ උපකරණ සහිත නෙට් හවුස් 2ක්
මුළු ප්‍රමාණය වර්ග අඩි 10,000ක් පමණ
නවීන වාරි සහ drip irrigation (බිංදු වාරි) පහසුකම්
වගා කටයුතු සඳහා සූදානම් ඉඩම
ඉතිරි භූමියද වගාවට ඉතා සුදුසුයි
විදුලිය සහ ළිං ජලය ඇත
ආසන්නයෙන් ස්වභාවික දියපාරක් ගලා යයි
නිසංසල හා සාර්ථක කෘෂිකාර්මික පරිසරය
මාර්ග, වෙළඳසැල්, බැංකු හා ප්‍රවාහන පහසුකම් ආසන්නයේ Monthly Lease Amount - 50 000
Lease Amount - 600,000