🌿🏡 ජීවිතයේ වටිනාම ආයෝජනය අදම ඔබේ නමින්! 🏡🌿
✨ මෙවැනි අනගි අවස්ථාවක් නැවත නොලැබේ. අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න!
📍 අනුරාධපුර පූජා නගර සීමාවේ පර්චස් 10ක සුපිරි සින්නක්කර බිම් කොටස්.
✅ සින්නක්කර ඔප්පු සහිත නීත්‍යානුකූල බිම් කොටස්
✅ නිවැරදි හැඩයෙන් සැලසුම් කළ ඉඩම්
✅ නළ ජලය හා තෙකලා විදුලිය
✅ පුළුල් මාර්ග සහ සම්පූර්ණ ජලාපවහන පද්ධතිය
✅ පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම්
📍 ප්‍රධාන ස්ථාන වෙත ඉතා ආසන්නයි
📌 අනුරාධපුර පූජා නගරයට – කි.මී. 2
📌 කුට්ටම් පොකුණ
📌 සමාධි පිළිමය
📌 අභයගිරි රජමහා විහාරය
📌 රුවන්වැලි මහා සෑය හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත – කි.මී. 4 පමණි
🌾 මෙම සුන්දර ඉඩම් ව්‍යාපෘතිය පිටුපස කුඹුරු යායක් සහ ඇළක් මායිම්ව පිහිටා ඇති බැවින් ස්වභාවික නිස්කලංක පරිසරයක් ඔබට හිමිවේ.
💯 ගංවතුර අවදානමක් නොමැති අතර ජලය රැඳී සිටීමේ ගැටලු කිසිවක් නැත.
🤝 Heritage Lands ආයතනයේ විශ්වාසනීයත්වය සමඟ මෙම ප්‍රදේශයේ සාර්ථකව ක්‍රියාත්මක කරන 8 වන ඉඩම් ව්‍යාපෘතිය.
🏡 පදිංචියටත්... 📈 අනාගත ආයෝජනයටත්... මෙය ඔබගේ හොඳම තේරීමයි.
📞 අදම අමතා ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න!
රශික තෙන්නකෝන්