Lanka Lands & Properties (Pvt) Ltd වෙතින්,
📍 නේවාසික බිම් කොටස් වලින් සමන්විත මා එළිය Lake View ඉඩම් ව්‍යාපෘතිය …
🎯 ඉබ්බාගමුව – අනුරාධපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා, ලස්සන වැව්කට මායිම්ව…
🏡 පදිංචියටත්, ආයෝජනයටත් වටිනාම බිම් කොටස්…
• ප්‍රධාන මාර්ගයට මුහුණලා.
• ගමනාගමනයට ඉතා පහසු.
• පොල්පිතිගම නගරයට 8km.
• ව්‍යාපාරයකටත්, පදිංචියට සුවිශේෂී ස්ථානයක්.
• සාමකාමී සහ ඉහළ නේවාසික පරිසරයක්.
• පර්චසයක මිල රු. 165,000/= සිට..
• මූලික ගෙවීම ලක්ෂ 3ක් පමණයි. 💰
🌊 වැව්කට මායිම්ව තිබුණත්, කිසිදු අපදා අවදානමක් නොමැති ඉඩමකි.
🌐 තෙකලා විදුලිය
🚰 නළ ජලය
🛣️ පුළුල් මාර්ග පද්ධතිය
📜 පිරිසිදු ඔප්පු
💵 එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
📅 පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම්
සියලුම පහසුකම් වලින් සමන්විත ,නිසි ලෙස සංවර්ධනය කරන ලද ඉඩම් කොටස් ,
🔐 ඔබේ නමින් වෙන් කර ගැනීමට: 💰 රු. 100,000/=
👉අතේ ඇති මුදලින් හිතේ හැටියට ගෙවන්න. වැඩි විස්තර සඳහා ඔබේ ඉඩමට අදම කතා කරන්න.