කොළඹ දිස්ත්‍රික්කයේ පනාගොඩ ,පැලෑදගොඩ පාරේ පනාගොඩ "ටෙම්පල්බර්ග් කර්මාන්තපුරය" ට මායිම්ව රොසෙල් ෆැක්ටරිය පසුපස පැලෑදගොඩ පාරට මුහුනලා ඇති ඉඩම ඉක්මනින් විකිනීමට තිබේ.
*සැලසුම ප්‍රාදේශීය සභාව අනුමත කර ඇත
*තෙකලා විදුලිය, ජලය, කාපට් මාර්ග ඇතුලු සියලු පහසුකම් සහිතයි.
* කර්මාන්තපුර සේවකයන්ට නවාතැන් සැපයීමේ ව්‍යාපාරයකට හෝ පදිංචියට ඉතාම සුදුසුයි.
*ගොඩගම- අතුරුගිරිය පරට කි.මී 1.
*පර්චස් 7.5
*පර්චසයක් ලක්ෂ 5.5
විමසීම්