ලක්ෂපතිය, මේධානන්ද පාරේ පිහිටි පර්චස් 6.2ක හා පර්චස් 12ක අගනා බිම් කොටස් 2ක් විකිණීමට ඇත.
* නිරවුල් ඔප්පු
* නේවාසික පරිසරයකි
- පර්චස් 6.2 කොටසෙහි පර්චසයක් ලක්ෂ 16ක මුදලකට සහ පර්චස් 12 කොටසෙහි පර්චසයක් ලක්ෂ 17.5ක මුදලකට විකිණීමට කටයුතු කෙරේ.
- පර්චස් 6.2 කොටසට යෑම සඳහා පර්චස් 1.95ක ප්රමාණයේ පාරක් ඇත. එම පාර පර්චස් 12 සඳහා ද භාවිතා කල හැක.
වැඩි විස්තර සහ ස්ථානීය පරීක්ෂාව සඳහා කරුණාකර මනෝජ් සිල්වා මහතා අමතන්න.