ලක්ෂපතිය, මේධානන්ද පාරේ පිහිටි පර්චස් 22ක් සහිත අගනා බිම් කොටසක් විකිණීමට ඇත.
- නිරවුල් ඔප්පු
- නේවාසික පරිසරයකි
පර්චසයක මිල - 1,600,000
වැඩි විස්තර සහ ස්ථාන පරීක්ෂාව සඳහා කරුණාකර මනෝජ් සිල්වා මහතා අමතන්න.