ලක්ෂපතිය, මේධානන්ද පාරේ පිහිටි පර්චස් 22 ක් සහිත අගනා බිම් කොටසක් විකිණීමට ඇත.
නිරවුල් ඔප්පු
නේවාසික පරිසරයකි
වැඩි විස්තර සහ ස්ථාන පරීක්ෂාව සඳහා කරුණාකර මනෝජ් මහතා අමතන්න
(විද්යුත් තැපෑල - manoj@sarvodaya.org)
පර්චස් 22 සඳහා මුළු මුදල - රු: 35,200,000