අනාගත ලෝකයේ තාක්ෂණය සහ අද්භූත රහස් අතර අතරමං වෙන්න ඔබත් කැමතිද? වර්ෂ 2100 "නියෝ-කොළඹ" නගරයේ සිදුවන දැවැන්ත සයිබර් විප්ලවය සහ අද්භූත සිදුවීම් පෙළ ගැසුණු "අගාධයේ උරුමය" විද්‍යා ප්‍රබන්ධ නවකතාව දැන් ඔබට කියවිය හැකියි.
Cane සහ Vex ගේ අසමසම සටන, Bio-Core සමාගමේ රහස් සහ රිටිගල වනාන්තරයේ සැඟවුණු පුරාණ අබිරහස් සොයා යන මේ ගමන Cyberpunk සහ Sci-Fi රසිකයින් කියවිය යුතුම පොතකි.
කර්තෘ: යොෂිත රුක්ෂාන් (Yoshitha Rukshan)
පොතේ වර්ගය: Science Fiction / Cyberpunk / Thriller
ලැබෙන ආකාරය: ගෙවීම් කළ පසු,ඔබේ Gmail ලිපිනයට පොත කියවීමට අවශ්‍ය ආරක්ෂිත ප්‍රවේශය (Google Drive Access) මම ලබා දෙන්නම්.
මිල: රුපියල් 50 ක් පමණි.
මෙම පොත මිලදී ගැනීමට කැමති අය "Chat" හරහා පණිවිඩයක් එවන්න.