•African love birds breeding pair එකක්
විකිනීමට ඇත.
•එක මුරයක් බිත්තර දමා ඇත. තවත් මුරයක් කරන්නට සිටී.
•parblue opaline වර්ගයට නෑකම් කියයි.
•ජා ඇල, මීගමුව, ගම්පහ, වත්තල සිටින අයට පහසුවෙන් ලගා විය හැක.
•ඉක්මනින් විකිනීමට අවශ්‍යතාව ඇත.
•ඉක්මනින් පැටවු ලබා ගැනීමට අවශ්‍යතාවය ඇති අයට මෙම breeding pair එක වඩාත් හොදයි.