මොරටුව,අඟුලාන දුම්රිය පල පාරේ, ගාලු පාරේ සිට මිටර් 300 පමණ දුරින්, අඟුලාන දුම්රිය පල පාරට මීටර් 20 පමණ දුරින් පර්චස් 24.8 ඉඩමක ඇති දෙමහල් නිවස සහ තනි නිවස.
*දෙමහල් නිවස* ;- *පහත* *මහල* :-
සාලය, විසිත්ත කාමරය, නිදන කාමර 3ක්, කාර්යාල කාමරය, අංග සම්පූර්ණ කුස්සිය, නාන කාමර 2ක, ගරාජය,
*ඉහල මහල* :-
සාලය, නිදන කාමර 4ක්, කුස්සිය, නාන කාමර 2ක සහ සේවක නාන කාමරයක් ද. ඉහල මහල සදහා නිවසට ඇතුළතින් සහ පිටතින් පඩිපෙළවල් 2කක් දමා ඇත,
පහත සහ ඉහල මහල සදහා ජලය සහ තෙකලා විදුලි සැපයුම වෙන වෙනම ලබාදී ඇත.
නිවාස දෙක සදහා වෙන වෙනම ජල ටැංකි ද ඇත,
නිවසින් පිටත වෙනම දුම් කුස්සියක් සහ ගබඩා කාමරයක්, සේවක වැසිකිළියක් ඇත,
නළ ජලයට අමතරව ළිඳක් ද ඇත.
*අනෙක් තනි නිවස:* -
සාලය, නිදන කාමර 3ක්, කුස්සිය, නාන කාමරය සහිතව, නල ජලය වෙනමම ඇත, විදුලි සැපයුම වෙනම ඇත, නිවසින් පිටත සේවක වැසිකිළියක් සහ නාන කාමරයක් ඇත, ජල ටැංකි ද ඇත,
සියලුම නිවාස අප ජලය බැහැර කිරීමේ නල පද්ධතියට සම්බන්ධ කර ඇත. නිවස සදහා අඩි 20 ක් පලල පාර ඇත,
ඉඩම වටේ තාප්පය සහිත ගේට්ටුව දමා ඇත .
The house is in the Angulana station Road about 350 meters away from the Galle road.
🧿24.8 P
🧿3000 Sq.Ft
🧿The lane is a 20feet lane.
🧿We are giving for land value
🧿The land is 24.8 perches.
🧿Upstairs 4 bedrooms
🧿2 bathrooms one bathroom en-suite
🧿Two rooms are air conditioned.
🧿Lounge and dinning
🧿And entrance lounge
🧿Pantry cupboards
🧿Have a separate entrance
Downstairs
🧿3 bedrooms
🧿1 study room
🧿2 bathrooms
🧿One bathroom is a en-suite
🧿Large pantry with pantry cupboards
🧿Lounge and dinning
🧿Garage
🧿Small house
🧿3 bedrooms
🧿Lounge and dinning
🧿Pantry with cupboards
🧿Bathroom
Price 48 Million
( 480 Lakhs )
Negotiable
Please Call For Seen on appointment
More information and Price
Infinity Properties
GENUINE BUYERS ONLY
* NO BROKERS *
## House Project ##
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


(IP544) House with 24.8 P Sale at Angulana Moratuwa
Bedrooms: 7, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 48,000,00017 days
(NNI-145) House with 24.8 P Sale at Angulana Moratuwa
Bedrooms: 7, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 48,000,0002 days
67 P With Luxury House Sale At Lunawa Rawathawatha Moratuwa
67.0 perchesMEMBERColombo, Land For SaleRs 1,150,000 per perch54 days
67 P With Luxury House Sale At Lunawa Rawathawatha Moratuwa
67.0 perchesMEMBERColombo, Land For SaleRs 1,150,000 per perch17 days
