ඇතුල් කෝටටෙන් නිවසක් විකිණීමට ඇත (ID: ET03S)
🏛️ නිදන කාමර ගණන : නිදන කාමර 6 (A/C සහිත නිදන කාමර 2)
🏛️ නානකාමර ගණන : නානකාමර 4
🏛️ වර්ග අඩි: දළ වශයෙන්. වර්ග අඩි 3300 🏛️ ඉඩමේ ප්රමාණය: පර්චස් 13.50
🏛️ ප්රවේශ මාර්ගයේ පළල: අඩි 20 මාර්ග ප්රවේශය
🏛️ මෙම ඉඩම කොටස් 2කට බෙදිය හැක.
🏛️ අඩි 15ක් පළල අතුරු පාරෙන් අමතර ප්රවේශයක් ඇත
🏛️ පහසුකම් : විදුලිය, නල ජලය
🏛️ ලේඛන : නිරවුල් ඔප්පු, අනුමත සමීක්ෂණ සැලැස්ම, අනුමත ගොඩනැගිලි සැලැස්ම, COC
🏛️ පැන්ට්රි කබඩ්, කුකර් හුඩ්, කුකර් හොබ් සහ අවන් සහිත නවීන කුස්සිය
🏛️ එක් සේවක නාන කාමරයක් ඇත.
🏛️ වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත.
🏛️ සම්පූර්ණ මිල: ලක්ෂ 600 (මිලියන 60)
🏛️ අසල්වැසි වටපිටාව: හොඳ, ඉහළ නේවාසික ප්රදේශයක්
🏛️ ළඟම ඇති ස්ථානවලට දුර: කෝට්ටේ පාරට මීටර් 50ක් පමණි
සුපිරි වෙලඳපොලවල්, බැංකු වෙත ඉක්මනින් ලඟා විය හැක. ඇතුල්කෝට්ටේට මීටර් 500යි
රාජගිරියට විනාඩි 5යි නාවලට විනාඩි 8යි