රැකියාව ලබා දීම සඳහා කිසිදු මුදලක් ගනු නොලැබේ. 🫵
🫵අභිමානවත් රැකියාවකට මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
🏪🏪 වත්තල පිහිටි සුප්‍රසිද්ධ සමාගමක් සඳහා කඩිනමින් කාන්තා පිරිමි සේවක, සේවිකාවන් බදවා ගැනීම් දැන් ඇරඹුනා......
😎ඇදුම් එල්ලීම සඳහා බාවිතා කරනු ලබන හැගර් මෙරටට ගෙන්වනු ලබන සමාගමක් සඳහා
✨ හැගර් තේරීමේ අංශය
✨ හැගර් ඇසුරුම් අංශය
✨ හැගර් ගබඩා අංශය
යන අංශ සඳහා නවක සේවක සේවිකාවන් බදවා ගැනීම දැන් ඇරබුණා....✨✨
🐝 ඔබගේ අවශ්‍යතාවය අනුව
🍄දින වැටුප් (පිරිමි අය සඳහා පමණි)
🍄සති වැටුප් (කාන්තා / පිරිමි)
🍄 මාසික වැටුප් (කාන්තා / පිරිමි), ලෙස වැටුප් ලබා ගත හැකිය
🍄පැමිනි දිනම රැකියා හිමිවේ
🍄කන්ඩායම් /යහලුවන් වශයෙන් එකම ස්ථානයේ රැකියාවට යොමු කිරීම..
වැඩි විස්තර සදහා අමතන්න
076 455 1385
(Normal call)