ඇසුරුම් සේවක / සේවිකා ( ස්ථීර රැකියා ) - කැලණිය
කැලණිය ප්රදේශයේ පිහිටි ප්රදාන ආයතනයක ඇසුරුම් අංශයේ රැකියා අවස්ථා.
-- දින වැටුප් ගෙවීම් සිදු කරනු ලබයි.
-- පෙරවරු 8 සිට පස්වරු 5 දක්ව සේවා මුරය
-- දිනට වැටුප 2100/-
-- වයස අවු. 18ත් 45ත් අතර ගැහැණු සහ පිරිමි
රැගෙන ආ යුතු දේවල්
-- ජාතික හැදුනුම්පතේ පිටපත් 2ක්
-- බැංකු ගිනිම් පොතේ පිටපතක්
අමතන්න
077 305 1630
077 011 1866