හොරණ ප්රදේශයේ පිහිටි ප්රදාන ආයතනයක ඇසුරුම් අංශයේ රැකියා අවස්ථා.
-- දිනපතා වැටුප් ගෙවීම් සිදු කරනු ලබයි.
-- පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා සේවා මුරය
-- දිනක වැටුප 2300/-
-- වයස අවු. 18ත් 40ත් අතර ගැහැණු සහ පිරිමි
රැගෙන ආ යුතු දේවල්
-- ජාතික හැදුනුම්පතේ පිටපත් 2ක්
-- බැංකු ගිනිම් පොතේ පිටපතක්
අමතන්න
077 305 1630