#Azolla
සත්ව පාලනයේදී ආහාර සදහා වැයවන වියදම අවම කර ගැනීමට හා සතුන්ගේ වර්ධනය , නිෂ්පාදනය වැඩි කර ගැනීමට ඉහල පෝෂක ගුණයකින් සමන්විත ඇසොල්ලා වගාවට ඔබත් යොමු වන්න.
ඇසොල්ලා මවු ශාක 1 kg -500 rs
නිට්ටඹුව,තිහාරිය,වේයන්ගොඩ අවට පැමිණ ලබාගත හැක.දිවයින පුරා කුරියර් සේවාවද සහිතයි.
ඇසොල්ලා වගා කිරීම ගෙන්වා ගැනීම ඇතුලු විස්තර දැනගැනිම සදහා පහත දුරකථන අංකයට අමතන්න
#වැදගත්_තොරතුරු
වෙනත් සත්ව ආහාර වලට අමතරව බිත්තතර සදහා ඇතිකරන කිකිළියන්ට ඇසොල්ලා ලබාදීම මගින් බිත්තර නිශ්පාදනය වැඩිවන බවත්,මස් සදහා ඇතුකරන කුකුළන්,පක්ෂීන් හට ලබාදීමෙන් මස් නිශ්පාදනය වැඩිවන බවත්.කිරි ගවයන්ට ඇසොල්ලා ලබාදීම මගින් කිරි නිෂ්පාදනය වැඩි වන බවත් ඉන්දියාවේ සිදුකරන පරීක්ෂණ තුලින් හෙලිවී ඇත.මීට අමතරව වෙනත් සත්ව ආහාර වලට අමතරව ඇසොල්ලා ලබාදීම මගින් සියලු ගොවිපල සත්ව වර්ග වල නිෂ්පාදනය වැඩිවන බව එම පරීක්ෂණ මගින් තවදුරටත් සනාථ කර ඇත.
පශුපර්යේෂන ආයතනය මගින් ලංකාවේ සිදුකරන ලද කුඩාපරිමාණයේ ගොවිපල් සමීක්ෂණයක් මගින්ද වෙනත් ආහාර වලට අමතරව කිකිළියන්ට සහ කිරිගවයන්ට ඇසොල්ලා ලබාදීම මගින් බිත්තර සහ කිරි නිෂ්පාදනය වැඩි වන බව ගොවීන් අත්දැකීම ලබා ඇතිබව හෙලිකරගෙන ඇත.