ඇස්ෆල්ට් මිලින් මැෂින් ක්‍රියාකරුවන් | සර්බියාව
සර්බියාවේ රැකියා අවස්ථාවක් – ඇස්ෆල්ට් මිලින් මැෂින් ක්‍රියාකරුවන් (Asphalt Milling Machine Operators)
යුරෝපයේ සාර්ථක වෘත්තීය ජීවිතයකට මගක් සොයනවාද?
සර්බියාවේ ප්රමුඛ පෙළේ සමාගමක් සඳහා පළපුරුදු ඇස්ෆල්ට් මිලින් මැෂින් ක්‍රියාකරුවන් බඳවා ගැනේ.
වැටුප: මසකට යුරෝ 1,250 (ආසන්න වශයෙන් රු. 482,000)
සුදුසුකම්:
අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 03 ක පළපුරුද්ද
ඇස්ෆල්ට් මිලින් මැෂින් ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්ද අනිවාර්ය වේ
ස්වාධීනව සහ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
මාර්ග සංවර්ධන සහ මිලින් (Milling) කටයුතු පිළිබඳ අවබෝධය
ප්රතිලාභ:
නොමිලේ නවාතැන්
ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ
වෛද්‍ය පහසුකම් සපයනු ලැබේ
යුරෝපයේ විශිෂ්ට ආයතනයක් සමඟ ඔබේ ජාත්‍යන්තර වෘත්තීය ජීවිතයේ මීළඟ පියවර තබා ස්ථාවර අනාගතයක් තහවුරු කරගන්න.
FHS Travels & Tours (Pvt) Ltd
අංක 111, ටී.බී. ජයා මාවත, මරදාන, කොළඹ 10
සීමිත පුරප්පාඩු ප්‍රමාණයක් පවතී! අදම අයදුම් කර සර්බියාවෙන් ඔබේ ගමන අරඹන්න.
IKMAN.LK හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Asphalt Milling Machine Operators | Serbia
Job Opportunity in Serbia – Asphalt Milling Machine Operators
Looking for a successful career in Europe?
A leading company in Serbia is recruiting experienced Asphalt Milling Machine Operators.
Salary: 1,250 Euros per month (Approx. Rs. 482,000)
Qualifications:
Minimum 03 years of experience in the relevant field
Experience in operating asphalt milling machines is mandatory
Ability to work independently and efficiently
Understanding of road development and milling activities
Benefits:
Free accommodation
Transportation facilities provided
Medical facilities provided
Take the next step in your international career with a leading organization in Europe and secure a stable future.
FHS Travels & Tours (Pvt) Ltd
No. 111, T.B. Jaya Mawatha, Maradana, Colombo 10
Limited vacancies available! Apply today and start your journey in Serbia.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA IKMAN.LK