කෝට්ටේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ආයතනයක් සඳහා
> රෙදි කැපීමේ අංශයට
> ප්ලීට් මැෂින් අංශයට
> සහ හෙල්පර් වැඩ සඳහා
අවුරුදු 16 ට වැඩි පුහුණු/නුපුහුණු පිරිමි සේවකයන් අවශ්‍ය කර තිබේ.
වැඩ කරන කාල සීමාව තුළ ම පුහුණු වීම් ලබා දේ.
✓අවම වැටුප 45,000/= සිට ඉහළට
✓පැමිණීමේ දීමනා
✓දිරි දීමනා
✓අංග සම්පූර්ණ නේවාසික පහසුකම් සහිත යි
✓අතිකාල අවස්ථා (OT)
✓ETF සහ EPF
✓ නිවාඩු පඩි සහිත යි
✓මිත්‍රශීලි සේවා පරිසරය
විමසීම් :
076 6960138 - මාලනී මුණවීර මිය - ආයතන ප්‍රධානී
077 6194359 - අමල් මුණවීර මයා - ආයතන ප්‍රධානී