🌍 ස්ථානය : මීගමුව - කුරණ. (ගාමිණී පාර).
☆පර්චස් 9 සමග ඇනෙක්සියකි.
☆ආණ්ඩුවේ වතුර ලයින් සහ විදුලිය ඇත.
☆තාප්ප ගසා ඇත.
☆පදිංචියට ඉතාම සුදුසුය.
☆මීගමුව කොළඹ පාරට මීටර 350කි.
☆මීගමුවට කිලෝමීටර 2 1/2කි.
☆හයිවේ එකට කිලෝමීටර 3කි.
☆එයාපෝට් එකට කිලෝමීටර 3 1/2කි.
☆පර්චසය ලක්ෂ 85කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡