🐾✨ ඇමෙරිකන් ශෝර්ට්හෙයාර් පූස් පැටවුන් විකිණීමට ✨🐾
🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආනයනය කරන ලද American Shorthair මවු සතුන් දෙදෙනෙකුගෙන් උපන් අලංකාර පැටවුන්! ❤️
📌 වයස: සති 6
📌 මවු සතුන්ගේ සියලුම ලියකියවිලි ඇත 📄
📌 කෑමට හුරු කර ඇත
🐟 තම්බාගත් මාළු
🎃 වට්ටක්කා
🥣 Cat Food
🚽 Litter Tray Training ලබා දී ඇත
💊 පණු බෙහෙත් ලබා දී ඇත
❤️ ආදරයෙන් හා හොඳින් රැකබලා ඇති සෞඛ්‍ය සම්පන්න පැටවුන්.
✨ ගුණාත්මක American Shorthair පැටවෙකු ඔබේ නිවසට එක් කරගන්න! 🐱
📞 මිල සහ වැඩි විස්තර සඳහා Inbox / Call කරන්න.