🐾🇱🇰 AMERICAN SHORTHAIR KITTENS FOR SALE 🇱🇰🐾
🌟 ශ්‍රී ලංකාවේ පළමු වරට හඳුන්වාදෙන විශේෂ අවස්ථාවක්! 🌟
ආනයනය කරන ලද American Shorthair මවුසතුන් දෙදෙනෙකුගෙන් උපන් ඉතා ලස්සන, සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී පූස් පැටවුන් ආදරණීය නිවෙස් සඳහා ලබාදීමට ඇත. ❤️🐱
✨ පැටවුන්ගේ විශේෂත්වයන්
🇺🇸 මවුසතුන් දෙදෙනාම ආනයනය කරන ලද American Shorthair සතුන්
🐾 වයස — සති 6යි
💪 සෞඛ්‍ය සම්පන්න හා ඉතා ක්‍රියාශීලී
🍽️ කෑමට හොඳින් හුරු කර ඇත
🚽 Potty / Litter Tray Trained
💊 පනුබෙහෙත් ලබා දී ඇත
✨ ආකර්ෂණීය Fur markings සහ ලස්සන පෙනුම
❤️ මිනිසුන් සමඟ හුරුපුරුදු කර ඇත
🌟 Imported American Shorthair bloodline එකක් සහිත දුර්ලභ අවස්ථාවක්!
📍 ස්ථානය: වාද්දුව
━━━━━━━━━━━━━━━━━━
💰💰 මිල: රු. 200,000/= 💰💰
━━━━━━━━━━━━━━━━━━
📞📞 වැඩි විස්තර සඳහා දැන්ම Call / WhatsApp කරන්න! 📞📞
📲 සම්බන්ධතා අංකය:
________________________
💬 Inbox messages ද පිළිගනු ලැබේ.
🏡 ආදරණීය හා වගකීම් සහිත නිවසකට ලබාදීමට ප්‍රමුඛත්වය. ❤️🐾