කුරුඳුගහ Highway පිවිසුමට හා ඇල්පිටිය නගරයට ලඟින්ම සුන්දර වෙල්යායකට මායිම් වූ පර්චස් 13 ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට .
⭕ ගාල්ල ඇල්පිටිය ප්රධාන පාරට මුහුනලා
( බස් පාරත් නිවසත් අතර වෙල්යාය )
💎 කුරුඳුගහ Highway පිවිසුමට 1.5KM
💎 ඇල්පිටිය නගරයටම 2 km
💎 කොටපොළ නගරයට 9 km
💎 ඇත්කඳුර නගරයට 7 km
💎 අම්බලන්ගොඩ නගරයට විනාඩ් 20
🌟 සියලු නාගරික පහසුකම් සමීපව
🌟 වර්ග අඩි 3000 ක නිවස
🔵 කාමර 05
🔵 නාන කාමර 02 , සේවක වැසිකිලිය
🔵 මුලුතැන්ගෙය
🔵 සාලය
🔵 වැරැන්ඩාව
🔵 බැල්කනි
🔵 වාහන දෙකක් නැවතිය හැකි ඉඩකඩ
💧ළිං ජලය
⚡විදුලිය
🧱 තාප්ප , ගේට්ටු
🔳 ටයිල් , සිවිලිම් , ෆිනිෂින් වහල
📃 සින්නක්කර ඔප්පු
📃 අනුමත පිඹුරුපත්
🏬 බැංකු ණය පහසුකම්
🛣️ අඩි 15 මාර්ග
💰💰 ලක්ෂ 170/= 💰💰
( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක )
EE KM H 6222