ලොව ජීවත් වීමට සුදුසුම දේශගුණික ප්‍රදේශය වන,විදේශිකයන්ගේ සිහින පාරාදීසය, ඇල්ල ප්‍රදේශයේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට මුහුණලා වටිනා ව්‍යාපාරික ඉඩමක් විකිණීමට ඇත .
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට මුහුණලා,
️ සෞම්‍ය දේශගුණික ප්‍රදේශය ,
සිත්ගන්නාසුලූ වටපිටාව,
නිවාඩු නිකේතනවලින් වටවූ සීතල ඇල්ල නගරයෙන වටිනා ව්‍යාපාරික ඉඩම,
මනරම් දිය ඇලි,ආරුක්කු නවයේ පාලම,දෙමෝදර දුම්රිය නැවතුම්පොළ ,දියතලාව නගරය,බංඩාරවෙල නගරය වැනි විදේශිකයන් ගේ පාරාදීසයක් බදු මනරම් වටපිටාව,
පර්චස් එක 15.85
පර්චසය ලක්ෂ 25/=
(දේපල පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ)
නිරවුල් ඔප්පු
ලිං ජලය
විදුලිය
EE-CA-L- 4900