ලොව පැරණිම වී වර්ගය ලෙස සැලකෙන රත් ඇල් සහල් නොහොත් ස්වයංජාත ඇල් සහල.
මඩ කුබුරු භාවිතා නොකර ගෙවත්තේ හෝ ගොඩ ඉඩමක ඉතා පහසුවෙන් වගා කල හැකි වී වර්ගයකි. අවුරුදු දෙකකට ආසන්න කාලයක් පවතී.
– ඉතා ගුනාත්මක තත්වයේ බීජ වී.
- ගෙවත්තේ වුවද ඉතා පහසුවෙන් වගා කල ඇත.
අස්වැන්න මාස 3-4 අතර කාලයදී.
* ගොයම් කරල පමනක් කපා ගත් පසු නැවතත් කරල් ලබා ගත හැක.වගා කිරීමේදී වස-විස කෘමිනාශක, තෙල්-පොහොර භාවිතය අවශ්‍ය නොවේ. පෝෂණයෙන් ඉහලම ඉතාම ගුණ ඇති ආහාරය ස්වයංජාතයි.අවුරුදු දෙකක පමණ කාලයක් පවතී.
මුල් වලින් පැල ලැබෙන බැවින් බීජ 50කින් පැල 100කට වැඩි ප්‍රමානයක් ලබා ගත හැක.
ඉහල ගුණාත්මක තත්වයේ බීජ වේ.
බීජ 50 ක් රු.500
Delivery charges 270
නම ලිපිනය phone number එක දාන්න
Cash on delivery available