අඩි 8 උස
අඩි 3 පලල
Light Board එක හොදටම තියෙනව 8 Months Used. ඉස්සරහට plastic Sheet එක දාල හදල තියෙන්නෙ. ගන්න කෙනෙක්ට Sticker එක මාරු කර ගන්න විතරයි තියෙන්නෙ.