සේරම lightboard ටික හොදටම තියෙනව. සේරම හදල තියෙන්නෙ ඉස්සරහට Plastic sheet එක දාල. ගන්න කෙනෙකුට Sticker එක වෙනස් කර ගන්න විතරයි තියෙන්නෙ.
අඩි 8 x 3 එකයි. 7 x 4 Full aluminum එකයි. 3 x 3 කනුවත් එක්ක එකයි තියෙන්නෙ කනුව අඩි 18 උස.
Whatsapp massage එකක් දාන්න සේරම පින්තූර එක්ක වෙන වෙනම ගනන් එවන්නම්.