8 x 3 advertising board
ඉස්සරහට Plastic sheet එක දාල අපේ sticker එක ගහල තියෙන්නෙ. ගන්න කෙනෙක්ට Sticker එක මාරු කර ගන්න විතරයි තියෙන්නෙ. මාස 8යි බාවිතා කරේ.