සේරම lightboard ටික හොදටම තියෙනව. සේරම හදල තියෙන්නෙ ඉස්සරහට Plastic sheet එක දාල. ගන්න කෙනෙකුට Sticker එක වෙනස් කර ගන්න විතරයි තියෙන්නෙ.
අඩි 8 x 3 එකයි. 45000/-
අඩි 7 x 4 Full aluminum එකයි. 35000/-
අඩි 8 x 1.5 Full aluminum එකයි. 20000/-
අඩි 3 x 3 කනුවත් එක්ක කනුව අඩි 18 උස. 45000/-
සේරම එකපාර ගන්න කෙනෙක්ට තව අඩු කරල දෙනව නුගේගොඩ විජේරාමෙ තියෙන්නෙ.