පරිපාලන නිලධාරී (Administrative Officer)
අපගේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කෘෂිකර්මාන්තය ආශ්රිත ආයතනය සඳහා සේවක පාලනය හා දෛනික මෙහෙයුම් සම්බන්ධීකරණය කාර්යක්ෂමව සිදු කළ හැකි පළපුරුදු පරිපාලන නිලධාරියෙකු බඳවා ගැනීමට අපේක්ෂා කරමු.
පහත පසුබිම් සහිත අයදුම්කරුවන්ට විශේෂ ප්‍රමුඛතාවය හිමිවේ
🌱 කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ විශ්‍රාමලත් වෘත්තිකයින්
🎓 විශ්‍රාමලත් ගුරු වෘත්තිකයින්
🛡️ ත්‍රිවිධ හමුදාවේ විධායක ශ්‍රේණියේ විශ්‍රාමලත් නිලධාරීන්
අප ලබාදෙන ප්රතිලාභ
🏠 නවාතැන් පහසුකම්
🍽️ ආහාර පහසුකම්
💰 ආකර්ෂණීය වැටුප් පැකේජයක්
🎁 වැටුපට අමතර දීමනා සහ ප්රතිලාභ
📍 සේවා ස්ථානය: මොනරාගල දිස්ත්‍රික්කය
📅 අයදුම් කිරීමේ අවසන් දිනය: 2026 අගෝස්තු 15
📧 ඔබගේ සම්පූර්ණ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරන්න: kuranage37@gmail.com