💼 තනතුර : පරිපාලන සහකාර / පණිවිඩකරු (Administration Assistant cum Messenger) - තලවතුගොඩ
සමාගම: හේමාස් හොස්පිටල් (පුද්ගලික) සමාගම - ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරයට පාත්‍ර රෝහල
=======================
💠 සුදුසුකම් :
【~】 අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්වී තිබීම
【~】 පරිපාලන හෝ සමාන තනතුරක වසර 01-02 ක පළපුරුද්ද තිබීම
【~】 විශිෂ්ට සන්නිවේදන කුසලතා සහ පරිපාලනය පිළිබඳ දැනුමක් ඇති තරුණ හා ජවසම්පන්න අපේක්ෂකයෙක් වීම
【~】 යතුරු පැදියක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් සහිත අපේක්ෂකයෙක් වීම
【~】 ඉංග්‍රීසි සඳහා සාමාන්‍ය සාමාර්ථයක් තිබීම (අමතර සුදුසුකමක් ලෙස සැලකේ)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 කළමනාකරණ ලේඛන/වාර්තා, බැංකු ලේඛන සහ ගෙවීම් නියමිත වේලාවට අදාළ ආයතන වෙත ලබා දීම
【~】 ලේඛන පිරවීම ඇතුළු කාර්යයන් සඳහා පරිපාලන කණ්ඩායමට සහාය වීම
【~】 රෝගීන්ගේ/රෝහල සම්බන්ධ ලේඛන, වාර්තා තොරතුරුවල රහස්‍යභාවය පවත්වා ගැනීම
【~】 වාහන ධාවන සටහන් ක්‍රමවත්ව පවත්වාගෙන යාම
✅ ප්රතිලාභ :
【~】 ආකර්ශනීය වැටුප් පැකේජය
【~】 ශ්‍රී ලංකාවේ වඩාත්ම ජාත්‍යන්තර ප්‍රතීතනය ලත් රෝහලේ සේවය කිරීමේ අවස්ථාව
【~】 සවිබල ගැන්වීම සහ සේවක සුවතාවය සහිත වැඩ පරිසරයක්
【~】 වෘත්තීය වර්ධන අවස්ථා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් ඔබගේ ජීව දත්ත, තොරතුරු සටහන, දුරකථන අංක, ලිපිනය, ඊ-මේල් ලිපිනය සහ ඥාතීන් නොවන ඔබ ගැන විමසිය හැකි දෙදෙනෙකුගේ නම්, ලිපිනය සහ දුරකථන අංක සහිතව මෙම දැන්වීම පළවී දින 07ක් ඇතුළත අප වෙත යොමු කරන්න:
#📳 දුරකථන අංකය : 011 7 888 888 / 077 9 676 042
# 📧 ඊ-මේල් ලිපිනය : careers@hemashospitals.com
📪 ලිපිනය : සාමාන්‍යාධිකාරී - මානව සම්පත්, හේමාස් හොස්පිටල් (පුද්ගලික) සමාගම, 389, මීගමුව පාර, හැඳල, වත්තල / 647, පන්නිපිටිය පාර, තලවතුගොඩ
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
යතුරු පැදියක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් අනිවාර්ය වේ
ඥාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරන්න
UNLOCK ENDLESS CAREER POSSIBILITIES AT THE MOST LOVED HOSPITAL - හේමාස් හොස්පිටල් ඔබගේ ඊළඟ වෘත්තීය ගමනාන්තය වේවා!