Pamunugama Stores
We are looking for responsible and friendly female staff members to support daily showroom operations.
අපගේ Maharagama Showroom සඳහා වගකීමෙන් සහ විශ්වාසයෙන් වැඩ කළ හැකි කාන්තා සේවිකාවන් අවශ්‍යයි.
🕒 Working Hours: 8.30 AM – 6.45 PM
💰 Salary: Rs 50,000 – 65,000
📍 Location: Maharagama
⸻
✅ Main Duties | ප්‍රධාන වගකීම්
• Handle customers and showroom activities
• Billing & invoicing
• Maintain daily records
• Record customer orders & arrange deliveries
• Support custom furniture orders
• පාරිභෝගිකයින් සමඟ කටයුතු කිරීම
• බිල් කිරීම හා දෛනික ලේඛන පවත්වාගෙන යාම
• ඇණවුම් සටහන් කිරීම සහ delivery සම්බන්ධීකරණය
• system entry කටයුතු
⸻
👩💼 Requirements | අවශ්‍යතා
• Female | 25 – 35 years
• A/L completed
• Basic computer knowledge
• Minimum 1 year work experience
• Fully available for full-time work
• වයස 25 – 35 අතර කාන්තා
• A/L අවසන් කර තිබීම
• මූලික Computer දැනුම
• අවම වශයෙන් 1 වසරක අදාළ පළපුරුද්ද
• Full-time වැඩ කිරීමට හැකි වීම
Looking for someone interested in stable, long-term employment.
දිගුකාලීන රැකියාවක් සෙවෙන අය සඳහා සුදුසුයි.