Rs 1,800
Description
For sale by
Jayalath Fernando
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඔබගේ phone එකට ආධාරකයක් නොමැතිකමින් එපා වෙලාද? නැතිනම් වැඩිකල් පැවැත්මක් නැති phone holders පාවිච්චිය එපා වෙලාද? මෙන්න එහෙනම් විසදුම.👇
🟣Adjustable wooden phone holder.
✅අපගේ අලංකාර, handcrafted ලී දුරකථන රඳවනය දුරකථන සඳහා නිසියාකාරව viewing කෝණයට adjust කරගත හැකිය.
✅ලීයෙන් නිපදවා ඇති නිසා පරිසර හිතකාමි, කල්පැවැත්මයි, තත්ත්වයෙන් ඉහළ දේශීය නිශ්පාදනයකි.
✅Adjustable නිසා කුඩා අත් බෑගයක වුවද පහසුවෙන් එහාමෙහා රැගෙන යාමේ හැකියාව තියෙනවා, සැහැල්ලුයි, හුරුබුහුටි හොද නිමාවකින් යුක්තයි.
✅Phone එක චාර්ජ් කරනගමන් ලෙහෙසියෙන් පාවිච්චි කිරීමේ හැකියාව ඇත.
✅Video බලමින් කෑම හදන, ව්‍යායාම් කරන, ආගමික කටයුතු වල නියැලෙන, අධ්‍යාපනික හෝ රාජකාරී කටයුතු සිදු කරන ඔබ සදහාමයි.
✅Online banking, Online shopping, Zoom meetings, Calls, Chat, Radio සදහා සවන් දීම, TV බැලීම යනාදී දුරකථනය භාවිතයෙන් සිදුකරන ඕනෑම කටයුත්තක් ඉතාමත් පහසු කර ගත හැක.
අදම ඇණවුම් කරන්න.
☑️තනි ඇණවුම් සදහා කුරියර් කරනු ලැබේ.කුරියර් ගාස්තු අදාලවේ.
☑️ආයතනික මට්ටමින් එක්වී සිදුකරන විශාල ඇණවුම් ගෙනැවිත් භාරදීමේ හැකියාව ඇත.