අඩුම මිළට සුපිරිම 3D Reports ගත හැකි ADMT Scanner
Gem/Gold/Water/metal/Cavity/Stone/Soil Scanner
* නල ලිං සඳහා නිවැරදිව ස්ථාන සෙවීමට
* ගොඩනැගිලි ඉදිකිරීමේදී අත්තිවාරම් දැමීම සඳහා සුදුසු ස්ථාන හදුනා ගැනීමට
* පසවල ස්වාභාවයන්, ගල් තිබෙන ස්ථාන සෙවීමට
* ඛණිජ සම්පත් සොයා ගැනීමට
* වැලි සහිත පස් සොයා ගැනීමට
* හිස් අවකාශ සොයා ගැනීමට
* රත්රන් ඇතුළු ලෝහ තිබෙන ස්ථාන සහ ප්රමාණ සොයා ගැනීමට
භාවිතා කළ හැකි හොඳම මැෂින් එක
මීටර් 20 ක ගැඹුර රිපෝට් ලබා ගත හැකි ADMT Scanner එක රු. 699,900 (පස් මතුපිට සහිත පෘෂ්ඨයන් සඳහා භාවිතා කළ හැක)
මීටර් 20 ක ගැඹුර රිපෝට් ලබා ගත හැකි ADMT Scanner with sensor එක රු. 899,900 (ගල් මතුපිට සහිත පෘෂ්ඨයන් සඳහා භාවිතා කළ හැක)
මීටර් 100 ක ගැඹුර රිපෝට් ලබා ගත හැකි ADMT Scanner එක රු. 1,199,900 (පස් මතුපිට සහිත පෘෂ්ඨයන් සඳහා භාවිතා කළ හැක)
මීටර් 100 ක ගැඹුර රිපෝට් ලබා ගත හැකි ADMT Scanner with sensor එක රු. 1,399,900 (ගල් මතුපිට සහිත පෘෂ්ඨයන් සඳහා භාවිතා කළ හැක)
අමතන්න
ඔබේ ස්ථානය පරීක්ෂා කිරීමේ සේවයක්ද ක්රියාත්මකයි.