පර්චස් දහතුනහමාරක්
සම්පූර්ණ ගඩොලින් නිමකර ඇති
මහල් තුනකට අනුමැතිය (අත්තිවාරම් දමා ඇත)
පහත මහලේ නිදන කාමර දෙකක්
නාන කාමරයක්
විශාල සාලයක්
වාහන තුනක් නැවතීමේ පහසුකම්
ඉහළ මහලේ
නිදන කාමර තුනක්
විශාල සාලයක්.බැල්කනි දෙකක්
කඳාන එකේ කණුවේ සිට කපුවාගාරේ මීටර් 400 පමණ දුරින් මෙම නිවසේ පිහිටා ඇත
දැනට මෙම නිවසේ අවට ඉඩම් වල තක්සේරුවන්නේ පර්චස් එකක් ලක්ෂ 4 මාරක් පමණ
මෙම නිවස පර්චස් දහතුනා මාරක පිහිටා ඇත
නිවස බැලීම සඳහා දිනක් වේලාවක් වෙන් කරවා ගන්න